අභිනව ජනාධිපතිවරයා ලෙස වැඩි මන්ත්‍රී ඡන්දයෙන් තෙරීපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අද උදැසන පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට සිය ධූරයේ දිවුරුම් දීමට නියමිතයි. ජනපති ධූරයේ දිව්රුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිටත පාර්ලිමේන්තුව තුල දී පැවැත්වීමට ඉඩ සලසා දෙන මෙන් කතානායකවරයාගෙන් එතුමා කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල දී දිව්රුම් දීම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා. එ අනුව ශ්‍රි ලංකාවේ අට වන විධායක ජනාධිපති ධූරය හිමි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත වනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…