අභිනව ජනාධිපති ධූරය සඳහා සුදුසුකම් ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දින කිහිපය තුල දී පාර්ලිමේන්තු හා අවට ආරකෂාව සලසමින් සිය රාජකාරි ඉටුකළ ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිසීය වෙත සිය ස්තූතිය ප්‍රකාශ කර සිටියා.
පාර්ලිමේන්තු කටයුතු අවාසනයේ නිල රථයෙන් පැමිණි නව ජනාධිපතිවරයා රථයෙන් බැස ආරක්ෂක අංශ වෙත තම ස්තූතිය පළ කර සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියේ. ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කැපවෙන ආරක්ෂක නිලධාරීන් වෙත තම කෘතවේදි බව ප්‍රකාශ කරන බවයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…