8 වන විධායක ජනාධිපති වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරි පත්වෙයි.
උද උදැසන පැවති ජන්ද විමසීමෙන් ජන්ද 134ක් ලබා රනිල් වික්‍රමසිංහ මහතා ජනපති සටනින් ජයග්‍රහණය කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා විසින් නිවේදනය කර සිටියා.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජන්ද – 82 ක්
අනුර කුමාර දිසානායක ජන්ද – 3 ක් , බැගින් ලබාගෙන තිබුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…