පෙට්‍රල් නෞක්වක් මේ වන විට තත්ව පරීක්ෂාවට ලක් කරමින් පවතින බවත් හෙට (19) දිනයේ දී එම නෞකාවේ පෙට්‍රල් ඉන්ධන ගොඩබෑමට කටයතු සුදානම් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. එ අනුව හෙට දිනයේ සිට දුම්රිය හා බවුසර් රථ යොදනිමින් දිවයින පුරා පෙට්‍රල් බෙදාහැරීමට කටයුතු කරන බව කාංචන විජේසේකර අමාතවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.
| ReplyForward |
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…