මගීන් ප්‍රවාහනයේදී බස් රථ ලබා ගන්නා අවම ගාස්තුව රු 30 ක් දක්වා අඩුකරන ලෙස සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා. ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ ඉහළ යන බස් ගාස්තූ ඉන්ධන මිල පහළ දැමීමේ දී එලෙස සිදු නොවන බව ඔවුන් අවධාරණය කර සිටිනවා.
දිගින් දිගටම මගී ජනතාව පීඩාවට පත් වීමට හේතුව බලධාරීන් විසින් මගී ජනතාවගේ අයිතිවාසිකම් පැහැර හැරීම බව පෙන්වා දෙන සමස්ත ලංකා බස් මගීන් ගේ සංගමය බස් ගාස්තු සංශෝධන සූත්‍රය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් වඩා පැටලිලි සහගත එකක් බව පෙන්වා දෙනවා.
| ReplyForward |
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…