ශ්‍රි ලංකාව උදාහරණයට ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ‘ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා විසින් G20 , ( මුදල් අමාත්‍යවරුන් හා මහ බැංකු අධිපති වරුන්ගේ ) සභාව අමතමින් ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල මුහුණ දී මට සිදුව ඇති තත්වය පිලිබඳව ප්‍රකාශයන් ඉදිරිපත් කර සිටියා.
යුක්‍රේන රුසියානු යුද්ධය හේතුවෙන් ආහාර හා භාණ්ඩ මිල දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට එම තත්වය විශාල ලෙස බලපා ඇති බවත් ඇය පවසනවා. ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය වර්තමානය වන විට කඩා වැටෙමින් ඇති බව පවසන ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා, මෙලෙස ආර්ථිකය බිදවැටීම පිළිබඳව ශ්‍රි ලංකාව ලෝකයට අනතුරු අඟවන රට වන බවයි පවසන්නේ. ගෝලීය ආර්ථිකයේ කැලබීම හමුවේ සංවර්ධන වෙමින් පවතින රටවල ආර්ථිකය මෙලෙස බිඳ වැටෙන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
| ReplyForward |
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…