දේශීය

වැඩ බලන ජනපතිගේ ප්‍රකාශය


     වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වු රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කළා.  19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි පූර්ණ කිරීමට තමන් කටයුතු කරන බව පවසන එතුමා කිසිදු කණ්ඩායමකට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමට ඉඩ නොතබන බව ද  ප්‍රකාශ කර සිටියා. සාමකිමීව ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන ලෙස උද්ගෝෂණය කිරීමේ අයිතිය පිළිගන්න නමුත් ඇතැමුන් විසින් කඩාකප්පල්කාරි ක්‍රියා සිදුකිරිම කිසිසේත් පිළිගත නොහැකි බව අවධාරණය කර සිටියා.


කැරලිකරුවන් හා අරගලකරුවන් අතර විශාල වෙනසක් පවතින බව සඳහන් කරන එතුමා කැරලි කරුවන් අත්තඩංගුවට ගැනීමට වහාම කටයුතු කරන බවත්  අරගලකරුවන් සමඟ  නීතිය හා සාමය ආරක්ෂා කිරීමට එතුමා බැදී සිටින බවත් සඳහන් කරනවා. රට තුල නීතිය ආරක්ෂා කිරිම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නව කමිටුවක් පිහිටුවා ඇති අතර සියලු පක්ෂ මතිමතාන්තර දුරලා සියලු දෙනා රට වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බව වැඩ බලන ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. අතිගරු ජනාධිපති වශයෙන් ජනාධිපතිවරයා හැදින්වීමට යොදාගන්නා අතිගරු නාමය හා ජනාධිපති කොඩිය ඉවත් කිරීමට තමන් පියවර ගන්නා බව ද එතුමන් ප්‍රකාශ කර සිටිනවා.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago