දේශීය

වෙඩි තියන්නේ නැහැ කිව්ව හමුදා ලොක්කගේ තරු පටි ගලවා දමයි.

මෙලෙස තණතුරු වලින් ඉවත් කර ඇත්තේ පසුගිදා අග්‍රමාත්‍ය කාර්යාලය අසල අරගල කරුවන් සහ අරාක්ෂක අංශ තර උණුසුම් තත්වයක් හටගත් ‌මොහොතේ, එම ස්ථානයට පැමිණ පිරිස විසුරුවා හළ ‍යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රි⁣ගේඩියර් අනිල්⁣ සෝමවීර මහතාගෙයි.

ජූලි මස 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය වැටලීමට සහභාගී වූ සාමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකර බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රි⁣ගේඩියර් අනිල්⁣ සෝමවීර මහතා අරගල කරුවන්ගේද ගෞරවයට ලක් වුණා.

කෙසේ නමුත් තණතුරු වලින් ඉවත් කෙරෙු ඉහල හමුදා නිළධාරියා වෙනුවෙන් ‌ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලා තරුණ ජනමාධ්‍ය වේදින්ගේ සංගමය මේ වන විටත් ක්‍රියා කොට තිබෙනවා.

(ඡායාරූපය – Kasun Pussewela )

උපුටා ගැනීම අදාල ලිපියෙන්…

සාමකාමී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ හමුදා නිලධාරියා තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙනි ජූලි මස 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය වැටලීමට සහභාගී වූ සාමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකර බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රි⁣ගේඩියර් අනිල්⁣ සෝමවීර සියලු තනතුරුවලින් ඉවත් කර ඇතැයි අද වාර්තා විය. ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව සාමකාමීව අරගල කර පුරවැසියන් පිරිසක් 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය වැටලූ අතර එම සාමකාමී පුරවැසියන්ට වෙඩි නොතබන බවට ඉහත හමුදා නිලධාරියා ප්‍රකාශ කරන වීඩියෝවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංස්කරණය විය. එම නිලධාරියා තනතුරුවලින් ඉවත් කළේ වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ නිසා නම් එය බරලතල තත්ත්වයකි. එබැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන⁣ ලෙසත්, ඔහු ඉවත් කර ඇත්තේ ඉහත කාරණය නිසා නම් ඔහු යළිත් එම තනතුරුවලම පිහිටුවීමට කඩිනම් නිර්දේශයක් කරන ලෙසත් ඉල්ලා සිටිමු. – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

Recent Posts

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

12 hours ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

2 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

3 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

3 days ago

සජිත් හා චීන තානා­පති අතර හමු­වක්

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහ­ජන සමූ­හා­ණ්ඩුවේ තානා­පති චී ෂෙන්හොං (Qi…

4 days ago