නව ආණ්ඩුවට හා මාතෘභූමියට නායකත්වය දීමට තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටිනවා. පොහොට්ටුව ප්‍රමුඛ රාජපක්ෂ වරුන්ගේ ජන වරම අවසන් වී ඇති බවත් රාජපක්ෂ වරුන් විසින් මෙම සුන්දර දේශය විනාශ කල බවත් පවසන එතුමා එකී දේශය යලිත් ගොඩ නැගීමට තමන් ප්‍රමුඛ සමගී ජන බල වේගය සූදානම් බව ප්‍රකාශ කර සිටිනවා. තමන් හැර වෙන විකල්පයක් රටට නොමැති බව අවධාරණය කරන එතුමා ඊට අකමැති කෙනෙකු පාර්ලිමේන්තුව තුල සිටී නම් කාඩාකප්පල්කාරී කියාවක් කරන්නේ නම් ඔහු දේශ ද්‍රෝහීයකු වන බවයි එතුමා ප්‍රකාශ කර සිටින්නේ.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…