IOC සමාගම විසින් මෙම සති අන්තයේ දී ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන බෙදාහැරීම නවතා දමා තිබෙනවා. එ අනුව අද හෙට සහ ඉරිදා යන දිනයන්හී ඉන්ධන බෙදා හැරීම සියලුම කර්මාන්ත ශාලා සඳහා සිදු කරණ බවයි අයි.ඕ.සී සමාගම් අධ්යක්ෂ මනෝජ් ගුප්තා මහතා ප්‍රකාශ කර සිටියේ. එ දිනයන් හී ත්‍රීකුණාමල ඛනිජ තෙල් පර්යන්තයේ සිට ඉන්ධන ලබා දීම ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු කර්මාන්ත ශාලා සඳහා සිදු වන අතර නැවත 11 වෙනිදා සිට සුපුරුදු ලෙස පිරවුම්හල් වෙත ඉන්ධන සපයන බවයි එතුමා ප්‍රකාශ කර සිටියේ.
| ReplyForward |
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…