දේශීය

දුම්රිය ගාස්තූ සදුදා සිට ඉහළට


   එලබෙන සදුදා එනම් ජූලි 11 වන දා සිට දුම්රිය ගාස්තූ ඉහළ දැමීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. මෙලෙස වැඩි වෙන නව දුම්රිය ගාස්තු පිලිබඳ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බවත් ඉදිරියේ දී නව ගාස්තු ප්‍රකාශයට පත් කරන බවත් දෙපාර්තමේන්තුව පවසනවා.  නව ගාස්තුන්ට අනුව තුන්වන පන්තියේ අවම ගාස්තුව රුපියල් විස්සක් දක්වා ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

ReplyForward

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago