ජන පීඩාව නවතා රජය ඉල්ලා අස්විය යුතුයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරයි.
වර්තමාන ආණ්ඩුව මේ දක්වා ගත් සියලුම තීන්දු හා තීරණ අසාර්ථක වී ඇති බවත් තවදුරටත් පුරවැසියා මේ ආකරයෙන් පීඩාවට පත් නොකර රජය ඉවත්ව යා යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ආණ්ඩුව ඉවත්ව යෑම සඳහා සුදුසු කාලය එළඹ ඇති බව ද උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.
ජනතාවට වගා කරගන්න යැයි ප්‍රකාශ කිරිම ට රටකට ආණ්ඩුවක් අවශ්‍ය නොවන බව පෙන්වා දෙන උන්වහන්සේ ජනාධිපති ඇතුළු ආණ්ඩුව ඉවත්ව ගොස් ජන ගැටළු විසදීමට හැකි සර්ව පාක්ෂික ආණ්ඩුවකට අවස්ථාව ලබා දිය යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් තවදුරටත් අවධාරණය කරනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…