ඊයේ කැදවූ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරි දිනයන්හී ලංකාවට ඉන්ධන ලැබීමට නියමිත වන ආකාරය පිළිබඳව කරුණු දක්වා සිටියා.
ඒ අනුව ජූලි 8 සහ 11, 14 යන දිනවල දී ඩීසල් මෙට්‍රික් ටොන් 40.000 බැගින්, ඉන්ධන රැගත් නෞකා දෙකක් මෙරටට පැමිණිමට නියමිත වන බවත් මෙම මාසයේම 22 හෝ 23, IOC සමාගම හරහා තවත් පෙට්‍රල් නෞකාවක් පැමිණීමට ද නියමිත වන බවත් දන්වා සිටියා.
මීට අමතරව IOC සමාගම විසින් තමන්ට දැනුම් දී ඇති ආකාරයට ඉන්ධන රැගත් නෞකාවන් ඉදිරියේදී පැමිණෙන දිනයන් ද ප්‍රකාශයට පත් කර සිටියා.
ඒ අනුව මෙම මාසයේ
13 සහ 14 දිනයන්හී පෙට්‍රල් මෙට්‍රික් ටොන් – 18,000 ඩීසල් මෙ; ටො – 12,000 රැගත් නෞකාව
30 සහ 31 දිනයන්හී පෙට්‍රල් මෙ: ටො – 5000 ඩීසල් මෙ: ටො – 24,000 රැගත් නෞකාව
අගොස්තු 10-15 අතර ඩීසල් මෙ:ටො – 29.000රැගත් නෞකාව
වශයෙන් ලංකා IOC හරහා නෞකා තුනක් දිවයිනට පැමිණීමට නියමිත බව එතුමන් ප්‍රකාශකර සිටියා.
තවද මේත් සමඟම රටට අවශ්‍ය දැවිතෙල් සහ බොරතෙල් රැගත් නැවක් ද ඉදිරියේදී රටට පැමිණීමට නියමිත වන බවයි එතුමන් ප්‍රකාශ කර සිටියේ..
| ReplyForward |
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…