අස්ගිරි,.මල්වතු, රාමඤ්ඤ සහ අමරපුර යන සිව් නිකායන්ට අයත් මහ නා හිමියන්ගේ අත්සනින් යුතු විශේෂ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා.
රට තුල උද්ගතව ඇති ආර්ථික දේශපාලන අර්බුදය හමුවේ මහජනතාවගේ සාමන්‍ය ජන ජීවිතය පීඩාවෙන් මඟහරවා සුරක්ෂිත කරලීමට විනිවිද බාවයෙන් යුතු සාධනීය පියවර ගන්නා බවට ලිපියක් මගින් උන්වහන්සේලාට දැනුම් දුන්නද, එහි සඳහන් කරුණු සඳහා ප්‍රයෝගික තැකීමක් මෙතෙක් සිදු නොකර ඇති බවත්, සුපුරුදු ලෙස කටයුතු කිරිම පිලිකුල් සහගත වන බවත් මෙම ලිපියෙන් දන්වා තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවන සශෝදනය ක්‍රියාත්මක කර සැබෑ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා හැකි ඉක්මනින් ජන ජීවිතය සුරක්ෂිත කිරිමට පියවර ගතයුතු බව තවදුරටත් අවධාරණය කර තිබෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…