කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගෙන නොමැති පිරිස් සිටීනම් හැකි ඉක්මණින් එම එන්නත ලබාගන්නා ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරියේදී එන්නත් ගෙනඒමේ වැඩසටහනට බාධා එල්ල විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
මෙරටදී කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් එක් කෝටි හැත්තෑ ලක්‍ෂ 68,255 දෙනෙකු මේ වනවිට ලබාගෙන තිබේ. එහෙත් එම පිරිසෙන් දෙවන මාත්‍රාව ලබාගෙන ඇත්තේ එක්කෝටි හතලිස් හතර ලක්‍ෂ 83,145 දෙනෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
තුන්වන මාත්‍රාව මේ වනවිට ලබාගෙන ඇත්තේද පුද්ගලයන් 79 ලක්‍ෂ 75,617 දෙනෙකු පමණි.
දිනමිණ වාර්තාවකි
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…