මෙරටට පැමිණ සිටින ලෝක බැංකුවේ නියෝජිතයින් අද (18) දිනයේ දී හමුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ලෝක බැංකුවෙන් ලබා දෙන ණය ආධාර ඉන්ධන ලබා ගැනීම සඳහා යෙදවිය නොහැකි බවත් ඒ පිළිබඳ ඔවුන්ගෙන් අවසර ලබා ගත යුතු බවත් කීය.
මන්ත්‍රීවරුන්ගේ දේපළ සහ නිවාස ගැනි තැබීම් වැනි ක්‍රියා 88-89 කාල සීමාවේදී මෙවැනි තත්වයක් ඇති වූ බවද කී අග්‍රාමාත්‍යවරයා, මෙමගින් පාර්ලිමේන්තු නියෝජිතයින් දේශපාලනයට ඒමටද බිය වන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…