ආර්ථික අර්බුදය විසදීම සඳහා තම උපරිම දායකත්වය ලබාදෙන බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු ආශිර්වාද ලබාගැනීම සඳහා ගංඟාරාම විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමිනි.
ඉදිරි මාස කිහිපය මීටත් වඩා අමාරු විය හැකි බවත් එහෙත් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ යුතු බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.
මෙම ආර්ථික අර්බදුයෙන්ම ගොඩ ඒමට තමයි මම මෙය භාර ගත්තේ, ඒහෙත් ඒය තනියම කළ නොහැකි බවත් ඒ සඳහා අන් රටවල ආධාර ලබා ගත යුතු බවද අගමැතිවරයා කිය.
අපි තුන්වේලක් කන ජාතියක් වෙන්න ඕන. රුපියලට වටිනාකමක් තිබෙන්න ඕන.තරුණයන්ට අනාගතයක් තියෙන්න ඕන ”යැයි අගමැතිවරයා වැඩිදුරටත් කිය. පාර්ලිමේන්තුවේ සියළු දෙනාගේම සහය ඇතිව මෙය ඉදිරියට කරගෙන යා හැකි බවද අගමැතිවරයා සඳහන් කළේය.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…