මෑතකදී අමාත්‍ය ධුයක් හිමි වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් කුලී බෝට්ටුවක ආධාරයෙන් මැලේසියාවට පලා ගොස් ඇති බව වාර්තා වේ.
ඔහු එතැනින් යුරෝපා රටකට යෑමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ඔහු යුරෝපීය රටවල් තුනක සිටින පිරිස්වලට අවශ්‍ය පහසුකම් සපයා දෙන මෙන් ඉල්ලීම් කොට ඇති බවත් දෙමළ දේශපාලන පක්ෂ සඳහන් කරයි.
චෝදනා රැසකට වරදකරු වී බන්ධනාගාරගතව සිටි ඔහු මෑතකදී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වීමෙන් පසුව ඔහුට අමාත්‍ය ධුරයක්ද පිරිනැමිණි.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…