Sunday, July 26, 2026
Homeදේශීයපිල්ලෙයාන් රටින් පනී

පිල්ලෙයාන් රටින් පනී

මෑතකදී අමාත්‍ය ධුයක් හිමි වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් කුලී බෝට්ටුවක ආධාරයෙන් මැලේසියාවට පලා ගොස් ඇති බව වාර්තා වේ.

ඔහු එතැනින් යුරෝපා රටකට යෑමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ඔහු යුරෝපීය රටවල් තුනක සිටින පිරිස්වලට අවශ්‍ය පහසුකම් සපයා දෙන මෙන් ඉල්ලීම් කොට ඇති බවත් දෙමළ දේශපාලන පක්ෂ සඳහන් කරයි.

චෝදනා රැසකට වරදකරු වී බන්ධනාගාරගතව සිටි ඔහු මෑතකදී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වීමෙන් පසුව ඔහුට අමාත්‍ය ධුරයක්ද පිරිනැමිණි.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   බිත්තර රටින් ගේන්න තීරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්