අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයෙන් ‘H5’ කුරුළු උණ ආසාදිතයෙකු මුල්වරට හදුනාගෙන ඇත. ඒ පිළිබඳ එරට සෞඛ්‍ය අංශ දැඩි අවදානයකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
‘H5’ කාණ්ඩයේ විශේෂිත කුරුළු උණ ආසාදිතයෙකු ගෝලීය වශයෙන් හදුනා ගනු ලැබූ දෙවන අවස්ථාව මෙය වේ.
2021 වසරේ දෙසැම්බර් මාසායේ දී බ්‍රිතාන්‍යයෙන් පළමු ‘H5’ කුරුළු උණ ආසාදිතයා හදුනා ගෙන තිබුණි.
කොලරාඩෝ ප්‍රාන්තයෙන් හදුනා ගත් ආසාදිතයාව මේවන විට සුවය ලබා ඇති බව වාර්තා වේ. ඔහුට දින කිහිපයක් අධික තෙහෙට්ටුව වැනි රෝග ලක්‍ෂණ පැවැති බව වෛද්‍යවරු පවසයි. මෙම පුද්ගලයා කුකුළු මස් මැරීමේ යෙදී සිටි බව වාර්තා වේ.
හුදෙකලා කොට ඉන්ෆ්ලුවෙන්සා ප්‍රති වෛරස් ඖෂධයක් වන ඔසෙල්ටාමිවර් ලබා දීමෙන් පසු රෝගිය සුවය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.
DINAMINA
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…