විවෘත වෙළෙඳපොළේ ප්රමාණවත් සහල් තොග පවතින බව තහවුරුකර ගැනීම සඳහා වෙළෙඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙලෙස සහල් ආනයනය කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, නාඩු සහල් මෙට්රික් ටොන් 200,000ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් GR 11 Short Grain Rice වර්ගයේ සහල් මෙට්රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්යවරයා ඉදිරිපත්කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත
Dinamina
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…