විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරුකර ගැනීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙලෙස සහල් ආනයනය කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් GR 11 Short Grain Rice වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත
Dinamina


