පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පවුල්වල සාමාජිකයන් ගොනු කළ පෙත්සම නඩු විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන කළ ඉල්ලීම අධිකරණය ඉවත දමා තිබෙනවා. කොළඹ දිසා අධිකරණය මෙලෙස ප්‍රතික්ෂේප කළ පෙත්සමේ පළමු විත්තිකරු වන්නේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනයි.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…