පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා කියා සිටී.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සහන පැකේජ ලබා දීම සිදු කරන්නේ ළඟ එන මැතිවරණයක ඉඟියක් ලෙසද යන්න මාධ්‍යවේදියෙකු විසින් නඟන ලද පැනයකට පිළිතුරු වශයෙනි.
එමෙන්ම පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට කිසිඳු රටකින් බලකිරීමක් සිදු ව නොමැති බවත් එවැනි බලපෑම්වලට යටවීමේ සංස්කෘතියක් නොමැති බවත්, අවධාරණය කළ අමාත්‍යවරයා, ලබා දුන් මෙම සහන මල්ලේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ, ජනතාවට සහන ලබා දීම බවද අමාත්‍යවරයා කියා සිටියේ ය
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…