ජනමාධ්ය අමාත්යාංශයේ නව ලේකම් අනූෂ පැල්පිට මහතා අද (03) සිය ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරයි.
නාරාහේන්පිට පිහිටි ජනමාධ්ය අමාත්යාංශයේදී ඒ මහතා සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එම අවස්ථාවට මැති ඇමැතිවරුන්, ජනමාධ්ය ආයතන ප්රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…