බ්රිතාන්ය වැසියන් නත්තල සමරන තෙක් කිසිදු නව සීමා බලාත්මක නොකරන බව බ්රිතාන්ය අගමැති බොරිස් ජොන්සන් පවසයි.
ඇතැම් විට දෙසැම්බර් 25වැනිදායින් පසු ඔමික්රෝන් වෛරස ව්යාප්ති පාලන සීමා පැනවීමට සිදුවන බව ඔහු සදහන් කළේය.
ඒ අනුව නත්තල සැමරීම සඳහා කිසිදු බාධාවකින් තොරව අවස්ථාව ජනතාවට ඇති බව බොරිස් ජොන්සන් තහවුරු කර තිබේ.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…