Sunday, July 26, 2026
Homeදේශීයබ්‍රිතාන්‍යයේ කොවිඩ් සීමා පැනවීම නත්තලින් පසුව?

බ්‍රිතාන්‍යයේ කොවිඩ් සීමා පැනවීම නත්තලින් පසුව?

බ්‍රිතාන්‍ය වැසියන් නත්තල සමරන තෙක් කිසිදු නව සීමා බලාත්මක නොකරන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසයි.

ඇතැම් විට දෙසැම්බර් 25වැනිදායින් පසු ඔමික්‍රෝන් වෛරස ව්‍යාප්ති පාලන සීමා පැනවීමට සිදුවන බව ඔහු සදහන් කළේය.

ඒ අනුව නත්තල සැමරීම සඳහා කිසිදු බාධාවකින් තොරව අවස්ථාව ජනතාවට ඇති බව බොරිස් ජොන්සන් තහවුරු කර තිබේ.

READ:   පාසල් නිවාඩුවේ වෙනසක්…
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්