ලොව පුරා කිතුණු ප්‍රජාව නියෝජනය කරමින් ප්‍රධාන දේව මෙහෙය ඊයේ(24) රාත්‍රී පැවැත්වුණේ, වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදීය. ඒ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.
කොරෝනා වෛරස අවදානම හේතුවෙන් මෙවර නත්තල් දේව මෙහෙය පැවැත්වන ලද්දේ නම් කරන ලද පිරිසකගේ සහභාගීත්වයෙන් පමණි.
කොරෝනා වසංගත තත්වයට පෙර රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින් 10,000ක පමණ බැතිමතුන් පිරිසක් මේ අවස්ථාවට එක්කර ගැනුණද මෙවර දේව මෙහෙයට සහභාගී කර ගනු ලැබුවේ 2,000ක පිරිසකි.
පාප් වහන්සේ සහ ගීතිකා කණ්ඩායම් සීමිත ගණනක් හැර අනෙක් සියලුදෙනා මුඛ ආවරණ පැළඳ සිටි අතර දේව මෙහෙය සියලුම සෞඛ්‍ය නීති අනුගමනය කරමින් පවත්වනු ලැබීය.
ජේසු බිළිදානන් උපත ලැබූ බෙත්ලෙහෙමේදීද ඊයේ මධ්‍යම රාත්‍රී දේවමෙහෙය පැවැත්විණ. ජෙරුසෙලමේ නැටිවිටි දේවස්ථානයේ පැවති දේව මෙහෙයට සහභාගී වීමට බැතිමතුන්ට ඉකුත් වසරේ අවස්ථාව හිමි නොවුනද මෙවර එම අවස්ථාව ලබා දී තිබිණ.
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM