සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දුන් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් අවලංගු කළ බවට ඇතැම් මාධ්‍ය මගින් සිදු කෙරෙන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව, ලබාදුන් පත්වීම් එලෙසම ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
එමෙන්ම අදාළ පත්වීම්ලාභී සීමාවාසික වෛද්‍යවරුන් 98% ට වඩා සේවයට වාර්තා කර ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…