Thursday, September 10, 2026
Homeදේශීයකිරිපිටි හිඟය පෙබරවාරිය තෙක් ඇදේ

කිරිපිටි හිඟය පෙබරවාරිය තෙක් ඇදේ

කිරිපිටි හිඟය සම්පූර්ණයෙන් විසඳීමට ලබන පෙබරවාරි මාසය තෙක් කල් යනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
කිරිපිටි ආනයනය සඳහා බැංකු මඟින් ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වය මීට බලපා ඇතැයි සංගමය පෙන්වා දෙනවා

READ:   රාජ්‍ය අවුරුදු උළෙල සඳහා අයදුම්පත් කැඳවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්