අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීමේ QR ක්‍රමය අද සිට ආරම්භ වනවා. ඒ අනුව lanka QR හරහා එම ගෙවීම් කළ හැකියි.පවතින කොවිඩ් තත්ත්වයත් සමග මෙමගින් වඩා පහසුවක් රියදුරන්ට හිමිවනු ඇති. දැනට එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් ක්‍රියාත්මක කෙරෙන අතර ඉදිරියේදී සෙසු අධිවේගී මාර්ගවලටද හඳුන්වාදීමට නියමිතයි.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…