දේශීය

දීර්ඝකාලීන හොඳ ප්‍රතිඵල ගෙන එන කැබිනට් තීරණ 4ක්

දීර්ඝකාලීන හොඳ ප්‍රතිඵල ගෙන ඒමේ කැබිනට් තීරණ 4ක් පිළිබඳව අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කෙරු

ණා.

– න්‍යෂ්ටික අවි පුළුල් ලෙස තහනම් කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම සඳහා සියලු කටයුතු කඩිනම් කෙරේ.

– මොරටුව විශ්වවිද්‍යාලය හා ජපානයේ ඔසාකා නගර විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන හුවමාරුව සහ සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට එළැඹේ.

– රබර් නැවත වගාව හා නව වගාව සඳහා ලබා දෙන සහනාධාර වාරික ගණන සංශෝධනය කිරීමටත්, දිරි දීමනා ගෙවීමටත් ගෙනා වැවිලි අමාත්‍යවරයාගේ යෝජනාව අනුමත කෙරේ.

– කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක් වූ සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවීමට ලබා දුන් සහන තවත් වසර දෙකක කාලයක් සඳහා දීර්ඝ කෙරේ.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

3 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago