බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසනවා. බස් ගාස්තුව 25% කින් ඉහළ දැමිය යුතු බව එම සංගමයේ අදහසයි. ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ තවදුරටත් එවන් මිල එවන් මිල වැඩිවීමට නොයා බස් කර්මාන්තය පවත්වාගෙන යන හැකි බව එම සංගමය පෙන්වා දෙනවා. කෙසේ වෙතත් පොදු ප්‍රවාහනය සඳහා ඩීසල් සහනාධාරයක් ලබා දෙන්නේ නම් පවතින ගාස්තු යටතේම බස් ධාවනයට ඔවුන් සූදානම්.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…