පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා අද සිට පාලන මිලකින් තොරව පවත්වාගෙන යාමට සිදුවන බව සමස්ත ලංකා බේකරි බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. අද මධ්යම රාත්රියේ සිට එම තත්ත්වය ක්රියාත්මකයි. ඉන්ධන මිල වැඩිවීමත් සමඟ සියලු ම කර්මාන්තවලට එය බලපෑම් එල්ල කර තිබෙනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU