චිලී ජනාධිපතිවරණයෙන් ගේබ්‍රියෙල් බෝරික් එරට නව ජනාධිපති ලෙස තේරී පත් ව තිබේ. ඔහුගේ වයස තවමත් අවුරුදු 35 ක් පමණයි.චිලී ඉතිහාසයේ ලාබාලතම ජනාධිපති ලෙස ගේබ්‍රියෙල් සටහන් වනු ඇති.
බෝරික්ගේ ජයග්‍රහණයෙන් පසු සන්තියාගෝ අගනුවර වීදිවල ඔහුගේ ආධාරකරුවන් ධජ ලෙළවමින් සහ මෝටර් රථ නලා නාද කරමින් සැමරීමට කටයුතු කළ බව විදෙස් වාර්තාවල සඳහන්.
ඔහුගේ කතාවේදී, බෝරික් පැවසුවේ නිහතමානීවත් “විශාල වගකීම් සහගත හැඟීමකින්” තමා තනතුර භාර ගන්නා බවයි. වාමාංශික පක්ෂයක් නියෝජන කරන බොරික් හිටපු ශිෂ්‍ය නායකයෙක්. ගේබ්‍රියෙල් බෝරික් ලබන වසරේ මාර්තු 11 වනදා ධුරයේ දිවුරුම් දීමට නියමිතයි
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…