දේශීය

ව්‍යාප්තවීම අති වේගවත් ඔමික්‍රෝන් නිසා රටවල් 75කට අධික ගණනක් අනතුරක – WHO

ඔමික්‍රෝන් නව ප්‍රභේදය ආසාදනය වූවන් බරපතළ රෝග තත්ත්වයන් පෙන්නුම් නොකළ ද එය ව්‍යාප්තවීම දැඩි ලෙස සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. ඒ ඔමික්‍රෝන් නව ප්‍රභේදය ගැන ප්‍රචලිත වන දුර්මත දුරු කරමින්. බොහෝ අය ඇතැම් වාර්තා පදනම් කරගෙන මෙය සරල තත්ත්වයක් බව පෙන්වීමට කටයුතු කරනවා. නමුත් රෝග තත්ත්වයන් කෙසේ වෙතත් ව්‍යාප්තවීම අතින් ඔමික්‍රෝන් අති වේගවත් බව සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය රටවල් 75කට වැඩි ගණනකින් මේ වන විට හඳුනාගෙන අවසන්.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago