පසුගිය තෙමස තුළ දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුළ උපත ලද සත්ව පැටවුන් සඳහා සුදුසු නාමයන් යෝජනා කිරීමට දරුවන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. Life traveler කළ විමසීමක දී සත්වෝද්‍යාන දොපාර්තමේන්තුව සඳහන් කළේ අවුරුදු 18න් පහළ දූ දරුවන්ට 0706988488 අංකයට වට්ස්ඇප් හෝ SMS එකක් යොමු කිරීමෙන් ඊට එක් විය හැකි බවයි. මේ මස එනම් දෙසැම්බර් 20 වනදාට පෙර එවිය යුතු අතර nationalzoo ෆේස්බුක් පිටුවට ද එවන් නාම යොමු කළ හැකියි.
නම් තැබිය යුතු එම සතුන්ගේ ලැයිස්තුව මෙසේයි.
සත්ව පැටවාට යෝජිත නම මෙන්ම ඔබගේ පාසල ඇතුළු තොරතුරු එවීමටද අමතක කරන්න එපා.
එක් එක් පැටවාට යෝජිත නම් රාශිය අතුරින් සුදුසු නම් 5ක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් තෝරා ගෙන දෙසැම්බර් 25 වෙනිදා පැවැත්වෙන නම් තැබීමේ උත්සවයේදී එළි දැක්වීමට නියමිතයි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…