කුඩාවැල්ල ධීවර වරායේ දී බහුදින ධීවර යාත්‍රාවක ඊයේ රාත්‍රීයේ ගින්නක් හටගත්තා. කුඩාවැල්ල ධීවර වරායේ ධීවරයන් සහ තංගල්ල නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළා. එම ධීවරයින් පවසන්නේ ඇතිවූ ගෑස්කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර වූ බවයි.
තොරතුරු සහ ඡායාරූප – accident 1st
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…