දේශීය

ගුරු තරුවේ “ටැංකිය යට ගෙදර ළමයා” ජීවන රඟමඩලට සමුදෙයි

ජනතා සිත් ඇඳබැඳ තබා ගැනීමට සමත් වූ දක්ෂ රංගන ශිල්පියෙකු වූ සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී.

විශේෂයෙන්ම වේදිකාවේ දී තම රංගන දක්ෂතාවය පිළිඹිබු කළ ඔහු, රූපවාහිනී තිරයටත් එකසේ ඇළුම් කළා. ගුරු තරුව, අන්දරේලා, රජගහේ නාඩගම, අබුද්දස්ස කෝලම, රාජකපුරු , වැනි වේදිකා නාට්‍ය රැසකට ද සිව් මංසල හා පබා වැනි ටෙලි නාට්‍ය රැසකට ද රංගන දායකත්වය දුන් ඒ මහතා මියයන විට 57 හැවිරිදි වියේ පසු වූණා

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

4 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

4 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

5 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

5 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

6 hours ago