විදේශගත ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවට විදේශ මුදල් ප්‍රේෂණය කරන විට සිදුවිය හැකි අකටයුත්තක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අගවනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ජාවාරම්කරුවන්ට හසු නොවී නියමිත නියාමනයට ලක්වන බැංකු සහ මූල්‍ය ආයතන හරහා හෝ ජාත්‍යන්තර බැංකු හෝ මූල්‍ය සමාගම් හරහා හෝ පමණක් මුදල් එවීමට කටයුතු කිරීම වැදගත් බවයි.
ඒ සම්බන්ධව නිකුත් කළ නිවේදනය පහතින්
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU