අද දහවල් සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රීයාමාර්ගය දැඩි කිරීමට විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කළා ඒ අනුව අද සිට සවස 4.15න් පසු සිදුවෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු නොකරන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසනවා.
නීතිගරුක නිලධාරීන් මාරු කිරීමේ සිද්ධිවලට විරෝධය පළ කරමින් මෙම තීරණයට ආ බව සඳහන් කරන ඔහු පවසනනේ මෙය නීතියේ ආධිපත්‍යය බිද වැටී කැළෑ නීතියට ගෙන ඒමට එරෙහි හඩක් බවයි.
“දැන් නීතිගරුක නිලධාරීන් මාරු කරන තත්ත්වයට පත්වෙලා. රටේ නීත්‍යානුකූලව ක්‍රියාකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්වෙලා. අපි අද වෙනකම් හිටියේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක. ඒත් අපි 4.15න් පස්සෙත් සාමාන්‍ය සේවයෙන් ඉවත් වුණත් විදුලි බිඳවැටුම්වලට සහභාගී වුණා. පෙරේදා බිඳවැටීමත් අපි පැය එකහමාරක් ඇතුළත යථා තත්ත්වයට පත් කළා. අදින් පස්සේ 4.15න් පස්සේ බිඳවැටීම් සඳහා අපි මැදිහත් වෙන්නෙත් නෑ. මේක රටේ අනාගතය වෙනුවෙන් ගන්න පියවරක්.”
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…