දේශීය

අනතුරුවලට වැඩිපුර වගකිව යුතු වන්නේ, කුමන වර්ගයේ වාහනද? සමීක්ෂණයක අනාවරණය

මහමග අනතුරුවලින් සමස්තයෙන් වැඩි ප්‍රතිශතයකට වගකිව යුතු වන්නේ කුමනාකාරයේ වාහනද යන්න පිළිබඳව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික රාජ්‍ය සභාව ගණනයක් කර තිබෙනවා. ඒ අනුව අනාවරණය වී ඇත්තේ මෙවන් කරුණක්. ප්‍රස්තාරය මගින් ඔබට එය පැහැදිලි කර ගත හැකියි. ඔබ කුමන වාහන හිමියෙකු වුවත් මෙම ප්‍රස්තාරයේ කුමන කොට්ඨාසයක් නියෝජනය කළත් මගමගට බසින ඕනම අවස්ථාවක තමන් අනතුරුදායක පරිසරයකට ඇතුළත් වූ බව දැන ප්‍රවේශමෙන් කටයුතු කිරීම වැදගත්. ඉන් ඔබ අතින් වන අනතුරු වගේ ම ඔබ අනතුරක වින්දිතයෙකු වීමට ඇති ඉඩ කඩද අවම කරගත හැකියි. අනතුරක් සිදු වූ පසු වන්දි ඉල්ලා සිටීමට වඩා කිසිදු පීඩාවකින් තොරව ඉන් ගැලවී සිටීමයි වඩාත් වැදගත් වන්නේ..

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 hour ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 hour ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago