කඹුරුපිටි රෝහලක එක්තරා වෛද්‍යවරයෙක් අපූරු ක්‍රීඩාවක යෙදී සිටී
සමාජ මාධ්‍ය ජාලා හරහා රූමත් යුවතියන් සමග චැට් කර ඔවු රවටා හෝටල් කාමර තුළට රැගෙන යාම මේ වෙදාගේ සෙල්ලම වී ඇත.
මාතර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන මොහු, දැනටමත් මෙවැනි අකටයුතුකම් නිසා රෝහල් කීපයකටම මාරු වී ඇත.
අලුත්ම ගොදුර කඹුරුපිටිය රෝහලේ සිට කරගෙන යන බවයි වාර්තාවන්නේ.
මොහු රාත්‍රි සේවා මුර ලබා ගැනීමට කැමැත්තක් දක්වන අතරම, රෝගී සත්කාර පසෙක දමා තරුණියන් ගොදුරු කර ගැනීමේ ජාවාරමක් කරන බවට සිද්ධියට මුහුන දුන් අය පවසයි.
කිසියම් ලෙසක ඔහුගේ බහට කන් නොදී, ඔහුට ගොදුරු වූ තරුණියන්, ඔහුට විරුද්ධව නැගී සිටින අවස්ථා වලදී, ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයන් ළඟ සිටින ඇතැමුන්ගේ නම් කියමින් බිය ගැන්වීම මෙම වෛද්‍යවරයාගේ ක්‍රමය වී ඇත.
ආසන්නම දිනක කොළඹ තරු පන්තියේ හෝටල් කාමරයකට තරුණියක් රැගෙන ගොස් ඇති බව කියන මේ කාමුක වෛද්‍යවරයා, අදාල තරුණිය ගොදුරු කරගෙන දේශපාලන බලවතකුගේ නමක් කියා මෙසේ බිය ගැන්වීමේ සුපුරුදු කටයුත්ත අරඹා ඇත.
වෛද්‍ය වෘත්තීයට නිගාදෙන කඹුරුපිටියේ සිටින මේ වෛද්‍යවරයා කවුද ?
මොහුගේ අපයෝජන ක්‍රියාවන්ට උඩගෙඩි දෙන බලවතුන් කවුද ?
මේ වෛද්‍යවරයා සිදුකල මෙවැනි ක්‍රියා මොනවාද ?
සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේදී හෙලි කිරීමට සූදානම්…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…