සුරාසල් විවෘත කිරීමට කිසිදු අවසරක් නොදුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා දිනමිණට ඊයේ (17) පැවසීය. අවසරයකින් තොරව විවෘත කර මත්පැන් අලෙවි කළ බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද හෙතෙම කීවේය.
රට පුරා පිහිටි සුරාසල් (වයින් ස්ටෝර්ස්) ඊයේ (17) දහවල් හදිසියේම විවෘත කිරීමත් සමඟ මත්පැන් ලෝලීන් දිගු පෝලිම්වල සිටිමින් මත්පැන් මිලදී ගැනීමට පියවර ගත්හ. නිරෝධායන ඇඳිරිනීතිය ලබන මස 1 දා තෙක් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබියදී වයින් ස්ටෝර්ස් විවෘත කිරීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිල වශයෙන් කිසිදු දැනුම් දීමක් කර නැති මුත් රට පුරාම මත්පැන්හල් විවෘත කර තිබිණි.
උපුටා ගැනීම දිනමිණ
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…