Sunday, September 13, 2026
Homeව්‍යාපාරිකපාන් මිලත් ඉහළට

පාන් මිලත් ඉහළට

පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ, ලබන සඳුදා සිට ය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, පාන් වලට අමතරව සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද රුපියල් 10කින් ඉහළ දමන බව ය.

READ:   ශ්‍රී ලංකාවේ EV පුනරුදය කොයිබටද ?ගනුදෙනුකරුවන් වෙනුවෙන් ජෝන් කීල්ස් පෙරට එයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්