පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන් රට වැසීමේ තීරණයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි ජනාධිපති ප්‍රධානත්වයෙන් අද (13) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා හමුවේ දී මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් දැක්වීය කෙසේ වෙතත් පවතින සංචරණ සීමා වල දැඩි වීමක් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා පැවැසුවේය
DINAMINA
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…