ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් සමගි ජන බලවේගය ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (19) දිනයේ ආරම්භ කිරීමට කටයුතු යොදා තිබ..
අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව මෙම විවාදය පැවැත්වීමට නියමිතය.
සමගි ජන බලවේගයට මෙම විශ්වාසභංග යෝජනාව සඳහා විපක්ෂයේ පාර්ශ්ව කිහිපයක සහාය පළ කෙරෙන අතර තමන් කිසිදු අභියෝගයකට බිය නොවන බව ඇමති උදය ගම්මන්පිල මහතා මේ පිළිබඳව පසුගියදා පැවසීය.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…