Thursday, October 30, 2025
Homeදේශීයනිරෝධායන බිමේ කළ ස්ටාලින්ගේ විරෝධතාව

නිරෝධායන බිමේ කළ ස්ටාලින්ගේ විරෝධතාව

නිරෝධායන නීති උල්ලංගණය කළ බව පවසා අධිකරණයෙන් ඇප නියම වීමෙන් අනතුරුව මුලතිව්හි නිරෝධායනයට යොමු කර ඇති ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස ඊයේ (11) එම ස්ථානයේ සිට විරෝධතාවක් පැවැත්වීය.
විවිධ වෘත්තීය සංගම්වලට අයත් නියෝජිතයින් සහභාගි වූ එම වීඩියෝව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   සජබය සර්වපාක්ෂික සමුළුවට සහභාගීවීමට තීරණය කරයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්