Saturday, September 12, 2026
Homeදේශීයපාප්වහන්සේ සුවෙන්

පාප්වහන්සේ සුවෙන්

මහා බඩවැලේ ගැටලුවකට ප්‍රතිකාර කිරීම සඳහා රෝමයේ රෝහලකට ඇතුළු වූ සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සැත්කම සාර්ථක බවට වතිකානුව නිවේදනය කරන බව බීබීසීය වාර්තා කළේය.
පාප්වහන්සේ 84 හැවිරිදි වියේ පසු වන අතර සාමාන්‍ය නිර්වින්දනය යටතේ කළ මෙම සැත්කමට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව වතිකානු ප්‍රකාශක මැටියෝ බෲනි පැවසීය.
ආර්ජන්ටිනාවේ දහස් සංඛ්‍යාත අමුත්තන් පසුගිය ඉරිදා ඇමතූ පාප්වහන්සේ පිළිබඳව වතිකානුව කියා සිටියේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගෙමෙලි විශ්ව විද්‍යාල රෝහලේ මහබඩවැලේ තුවාල ආබාධයක් සඳහා ප්‍රතිකාර ලබන බවයි.

Pic : GETTY IMAGES

READ:   ලී ක්වාන් අගමැතිවරයා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්