Thursday, June 4, 2026
Homeදේශීයමම තවම T20 ක්‍රිකට් වලින් විශ්‍රාම අරගෙන නැහැ - ලසිත් මාලිංග

මම තවම T20 ක්‍රිකට් වලින් විශ්‍රාම අරගෙන නැහැ – ලසිත් මාලිංග

ටිවිටර් පනිවිඩයක සදහන් කරමින් මාලිංග මේ බව අද පවසා තිබෙනවා.
ඒ් තමන් ලංකා ප්‍රිමියර් ලීග් ගාල්ල කණ්ඩායම සමග එක්වන බව සදහන් පුවතකට ප්‍රතිචාරය දක්වමින්.

මාලිංග වැඩිදුරටත් මෙසේ සදහන් කර තිබුණා.

“මම LPL එකේ තරග වල උපදේශකයෙකු ලෙස එක්වන බව පවසමින් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය වෙමින් තිබෙනවා. මම තවමත් ජාතික විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් නැති බැවින් මේ වන විට කිසිදු නිල බලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා නැත”

Lasith Malinga
READ:   ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත තද වැසි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්